නවතම පුවත්

පහුගිය ආණ්ඩුවේ හිඟ ව්‍යාපෘති මුදල් ගෙවන්න බිලියන 130ක්

අසංක

අසංක

පසුගිය රජය විසින් විවිධ ව්‍යාපෘති සඳහා නොගෙවු හිඟ මුදල් ගෙවීම සදහා බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.

එය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ද නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා