නවතම පුවත්

උණ රෝගීන් 17ක් කොරෝනා පරීක්ෂාවට

අසංක

අසංක

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 17 දෙනෙකු මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

ගතවූ පැය 24 තුළ සැක සහිත රෝගීන් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.

කෙසේ වෙතත කොරෝනා වෛරසය ශරීරගතව ඇතැයි යන සැකය අනුව මීට පෙර රෝහල්ත කර සිටි රෝගීන් 5 දෙනෙකු ඊයේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ, රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වීමෙනි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා