72 වන නිදහස් දිනය සඳහා වන පෙරහුරුවක් හේතුවෙන් කොළඹ නගරයේ පාසල් 15ක් ලබන 3 වැනිදා වසා තැබේ.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය, ඩීඑස් සේනානායක විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යසෝදාරා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, ශාන්ත බ්‍රිජට්ස්, කාන්තා විද්‍යාලය සහ කලම්බෝ ඉන්ටර්නැෂනල්, විචර්ලි ඉන්ටර්නැෂනල් විද්‍යාල ඇතුළු පාසල් 15ක් මෙලෙස වසා තැබේ.