නවතම පුවත්

ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා පත් කර ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද එහි දැක්වේ.

ඉන්දීය විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරයි. හෙතෙම ඉන්දීය විදේශ සේවයට එක්වූයේ 1992 වසරේදීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ තරංජිත් සිං සන්ධු මහතා ඉකුත් දා එම ධුරයෙන් නික්ම ගියේය. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ඉන්දීය තානාපතිවරයා ලෙස වැඩ බාරගනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි