නවතම පුවත්

චීනයෙන් තවත් මාරාන්තික වෛරසයක්

අසංක

අසංක

කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ වුහාන් ප්‍රදේශයට ආසන්නයේ තවත් මාරාන්තික වෛරසයක් පැතිර ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය නාවරණය කර සිටී.

කුකුල් ගොවිපළකින් හමුවූ එම වෛරසය H5N1 කුරුළු උණ ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තාවේ.

මෙම ගොවිපොළේ කුකුළන් 7,850 ක් ගෙන් 4,500 ක්ම මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවද වාර්තාවේ .

වෛරසය වාර්තා වූ පසු එම ගොවිපලේ සිටි කුකුළන් 17,828 මරා දැමූ බව චීන කෘෂිකර්ම හා ප්‍රාදේශීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

H5N1 නැමැති කුරුලු උණ සතුන්ගෙන් මිනිසාට වැළදුනත් එය මිනිසාගෙන් මිනිසාට වැලඳීමට ඇති සම්භාවිතාවය ඉතා අවම බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි