නවතම පුවත්

සහරාන්ගේ තතු හෙළිකරගත් CID ලොක්කෙකුට ජීවිත තර්ජන

අසංක

අසංක

වනාතවිල්ලුවේ පිහිටා තිබුණු සහරාන්ගේ පුහුණු කදවුර ගැන කරුණු හෙළිකර ගනිමින් එම පුහුණු කදවුර වැටලීමට පියවර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින විශේෂ ඒකකයක ස්ථානාධිපතිධුරයක් දරණ නිලධාරියෙකුට ජීවිත තර්ජනයක් එල්ලවී තිබේ.

එම තර්ජනයත් සමග එම නිලධාරියා පදිංචිව සිටින නිල නිවස වටා ආරක්ෂක වැටක් පවා ඉදි කිරීමට පොලිස් බලධාරීන් පියවරගෙන ඇත.

වනාතවිල්ලුවේ පුහුණු කදවුර මෙම නිලධාරියා විසින් අනාවරණයකරගෙන ඇත්තේ මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම් සම්බන්ධයෙන් වූ විමර්ශන ඔස්සේය. එම විමර්ශන වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහයක් එකල ලැබී නැති අතර එසේ ලැබුණි නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුණු බව ඔහු ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙමින් බලධාරීන් දැනුවතක් කිරීමට පියවර ගෙන තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .