නවතම පුවත්

අනවසර ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය බාරදෙන්න පොදු සමාකාලයක්

අසංක

අසංක

අනවසරයෙන් ළඟතබාගෙන ඇති ගිනිඅවි, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය රජයට බාරදීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

ඒ අනුව ලබන 05 වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කොට ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් නොමැතිව ළඟතබාගෙන සිටින ඉහත ද්‍රව්‍ය පොදු සමාකාලය තුළ ළඟම ඇති පොලීසියට බාරදෙන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

පොදු සමාකාලය අවසන් වූ පසුව ඒවා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්