නවතම පුවත්

ASP නිලධරියකු IP දක්වා පහත හෙළයි

අසංක

අසංක

සහකාර පොලිස් අධිකාරිවරයකු පොලිස් පරීක්ෂක දක්වා පහත හෙළීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

මෙලෙස තනතුරු දෙකකින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පහත හෙලුණු පළමු අවස්ථාව මෙය බව සැළකේ.

මෙම නිලධාරියා පොලිස් පරීක්ෂකයකුව සිටි සමයේදී එකලස් කරන ලද වාහනයක් භාවිත කරමින් නිවසේ තබාගෙන ඇත.

එමෙන්ම සහකාර පොලිස් අධිකාරි ධුරය දක්වා එම එකලස් කරන ලද වාහනයට නීතිමය පියවර නොගෙන සිටීමත් එම වාහනය පිළිබඳ විමර්ශනයේදී ඔහුගේ නිවසෙන් එම වාහනය හමුවීමත් මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා