නවතම පුවත්

මස් කඩ, සත්ව ඝාතකාගාර, වයින් ස්ටෝර්ස් හෙට වැසේ

අසංක

අසංක

හෙට (4) දින දිවයින පුරා පිහිටි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබීමට පියවර ගන්නා ලෙස රජය දන්වා තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

හෙටට යෙදී තිබෙන 72 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා