නවතම පුවත්

ලන්ඩන් පිහි ඇනුම්කරු අයිඑස් සබදතා පවත්වලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලන්ඩනයේදී පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහර දීමෙන් පසු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් සැකකරු පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයෙන් නිදහස ලැබූ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

20 හැවිරිදි සුදේශ් මමූර් ෆරාස් අම්මාන් නමැති ඔහු සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ, ත්‍රස්ත වැරදි හේතුවෙන් වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා දී තිබූ සිර දඬුවමෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුවය.

ලන්ඩන්හි ස්ට්‍රීට්හැම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී පොලීසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇති අතර, ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූවෙකු බව අනාවරණය වෙයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූවත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .