නවතම පුවත්

කොරෝනා: මියගිය අයට වඩා සුව වූ සංඛ්‍යාව ඉහළ යයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය රෝගීන් සංඛ්‍යාවට වඩා සුව වූ වූ පුද්ගලයන්ගේ ඒ ගණන ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 427කි.

වෛරසය ආසාදනය වී මේ වට විට මුළුමනින්ම සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 730කි.

රටවල් 28ක් පුරා මෙම වෛරසය ව්‍යාප්ත වී තිබුණද තිබුණ ද වැඩි ම මරණ වාර්තා වී ඇත්තේ චීනයෙන් වන අතර ඉන් පිටත පිලිපීනය හා හොංකොංවලින්ද මරණ දෙකක් වාර්තා වී තිබේ.

මේ වන විට එම රටවල් පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගේ සංඛ්‍යාව 20, 638කි.

ඉන් 2,790ක් එනම් සියයට 14% ක ප්‍රතිශතයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වෙති.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .