ලොව පුරා ව්‍යාපත්ව වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහිව සමස්ත ලෝකයම එක්ව නැගී සිටිය යුතු බව ලෝක බැංකුව අවධාරණය කර සිටී.
ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සියලුම රටවල්වලින් ඉල්ලා සිටින බවද ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් අවශ්‍ය මුල්‍යමය හා තාක්ෂණික දායකත්වය ලබාදීමට තම ආයතනය සූදානම් බවද ලෝක බැංකුව මෙහි සඳහන් කර ඇත