කොළඹ නගරයේ ජනගහනයෙන් සෑම 1000කටම 9දෙනෙකු ආඝාත රෝගීන් බව නවතම සෞඛ්‍ය අංශ වාර්තාවලින් අනාවරණය වී ඇත.
ලංකාව පුරා මේ වනවිට ආඝාත රෝගීන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සිටින බවද මෙම වාර්තා හරහා අනාවරණ වී ඇත.
සෑම පුද්ගලයන් 6දෙනෙකුගෙන් එක් අයකුට එක් වතාවක් හෝ ආඝාත තත්වය ඇති විය හැකි බවද කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය වළක්වා ගත හැකි බවද සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වාදෙ
බෝ නොවන රෝගයක් වන ආඝාතව ලොව පුරා මරණවලට හේතුවෙන තුන්වන ප්රබලතම රෝගය ද වේ.