නවතම පුවත්

ආච්චිලා සීයලා එක්ක ඉන්න මුනුබුරන් මනසින් ශක්තිමත්

අසංක

අසංක

කුඩා කාලයේදී තම මුත්තනුවන් මිත්තනියන් සමග වැඩි වෙලාවක් ගතකරන දරුවන්ගේ මානසික මට්ටම වඩා යහපත් හා ශක්මතිමත් මට්ටමක පවතින බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකල නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත,

මෙම දරුවන් , පසුකාලීනව ජීවිතයේ එල්ලවන විවිධ අභියෝගයන්ට වඩාත් සාර්ථකව මුහුණ දෙන බවද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන් බුෂ්නන් මහත්මියගේ මූලිකත්වයෙන් සිදුකල මෙම අධ්‍යයනය හරහා තහවුරුවී ඇත.

මේ අනුව කුඩා කාලයේදී මෙලෙස මුත්තනුවන් මිත්තනියන් සමග වැඩි කාලයක් ගත කිරීම දරුවන්ගේ යහපත් මානසික වර්ධනයට ඍජු ලෙසම බලපාන බව මෙම අධ්‍යයනය හරහා වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මෙම දරුවන් , සම වයසේ මිතුරු මිතුරියන් සමග යහපත් සබඳතාවයන් පවත්වන බවත් පීඩනයන් දරා ගැනීමේ හැකියාව ඔවුන් තුල වර්ධනය වන බවත් මෙම අධ්‍යයනය හරහා පෙනී ගොස් ඇති බවද මහාචාර්යවරිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්