නවතම පුවත්

ග්‍රාම සේවා සහතිකේට ප්‍රා.ලේකම්ගේ අත්සන එපා

අසංක

අසංක

පදිංචිකරුවන් වෙනුවෙන් ග්‍රාම සේවා නිලධාරියා විසින් නිකුත් කරනු ලබන ග්‍රාම සේවා සහතිකය සහ චරිත සහතිකය සඳහා මින්පසුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අවශ්‍ය නොවන බව රජය පවසයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ සේවා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ලබන 10 වනදා සිට නව පියවර ක්‍රියාත්මක බවයි.

ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!