නවතම පුවත්

කොරෝනා රෝගීන්ට එකදිගට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් මරුට

අසංක

අසංක

චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කල සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි වෛද්‍යවරයා හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ජනවාරි 25 වැනි දින සිට අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට ලක්වීම මෙම මරණයට හේතුවක් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු හුනාන්හි කොරෝනා වයිරස නිරීක්ෂණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙසද ක්‍රියා කළ බව පැවසේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා