හඳුන්නෙත්ති නැවතත් කෝප් කමිටු සභාපති පුටුවට

Picture of අසංක

අසංක

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටු සභාපති ලෙස යළි පත් කෙරේ.

මීට පෙර පැවති කෝප් කමිටුවේද සභාපතිවරයා වූයේ ඔහුය.