නවතම පුවත්

රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබාදුන් දුරකථන සංවාද හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදි එකඟතාව පළ වී තිබේ. 

ඒ ජාතික ආරක්ෂාවට හානිවන සහ අසත්‍ය කරුණු ඉන් ඉවත් කිරීමෙන් පසුව බවට එහිදී තීන්දු වී ඇත.

අද පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.


රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් පසුගියදා දුරකථන සංවාද ඇතුළත් හඬපට සහිත සීඩී තැටියක් පාර්ලිමේන්තුවට දු

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී අදාළ හඬපට දැනට මන්ත්‍රිවරුන් වෙත නිකුත් නොකිරීමට තීරණයවී තිබේ. 

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ලබාදුන් දුරකථන හඬපටවල නොගැලපෙන වචන ඉවත් කර ඒවා නැවත කථානායකවරයා විසින් පරීක්ෂාකර බලා මන්ත්‍රිවරුන්ට ලබාදීම සිදුකරනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා