නවතම පුවත්

කොරෝනා වෛරසයෙන් අමෙරිකානුවකු මරුට

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත වූ ඇමරිකානු පුරවැසියෙකු චීනයේ වුහාන් හි රෝහලකදී මියගොස් තිබේ.

එක්සත් ජනපද තානාපති කාර්යාලය අද අලුයම මේ බව තහවුරු කළේය.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි අයෙකි.

මෙම රෝගයෙන් මියගිය ඇමරිකානු පුරවැසියෙකුගේ පළමු මරණය මෙය බව පෙපෙනෙන්නට තිබේ.

චීනයේ සිට පැමිණි කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු අමෙරිකාවෙන් හමුවී තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා