නවතම පුවත්

ඇමෙරිකාවේ ඇති නැති පරතරය ඉහලට

අසංක

අසංක

ඇමෙරිකා එක්සත් ජනපදයේ “ඇති – නැති පරතරය” , මෑත ඉතිහාසය තුල පෙන්නුම් කල ඉහලම අගය පසුගිය වසරේදී පෙන්නුම් කල බව එරට සංගණන කාර්යාංශය අනාවරණය කර ඇත.

ඒ අනුව එම ඇති නැති පරතර අගය පසුගිය වසරේදී 0.485 ක අගයක් ගත් බවත් එය පසුගිය වසර පනහ තුල වාර්තාවූ ඉහලම අගය වන බවත් කාර්යාංශය සඳහන් කර සිටී.

මෙම තත්වය ඉදිරි වසර කිහිපය තුල තවදුරටත් ඉහල යා හැකි බවටත් ඒ හරහා රට තුල ගැටළු හා අර්බුද රැසක් මතුවීමට ඉඩ ඇති බවටත් එරට ආර්ථික විශේෂඥයින් මේ වනවිට අනතුරු අඟවා ඇත.

රට තුල ඒකපුද්ගල ආදායම ඉහල යාමේ වේගයද මේ වනවිට පහල වැටෙමින් ඇති බවද වාර්තාවී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!