පොහොට්ටුව 8 වැනිදා මහනුවරින් පටන් ගනියි

Picture of අසංක

අසංක

ආණ්ඩුවට එරෙහිව එළැඹෙන 8 වැනිදා මහනුවර දී විරෝධතා රැලියක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ විපකෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඉවසුවා ඇති මැයෙන් සංවිධානය කර ඇති මෙම රැලිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


ජීවන වියදම, බෙදුම්වාදී ව්‍යවස්ථාව,හොරකම, රාජ්‍ය දේපල විදේශීකරණය යන කාරැණුවලට එරෙහිවද මෙහිදී ජනතාව දැණුවත් කිරීමට සැලසුම්කර ඇත.

සචිත සේනාරත්න