නවතම පුවත්

මත්කුඩු එක්ක මාලදිවයින් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

අසංක

අසංක

මහරගම හා දෙහිවල ප්‍රදේශවලින් මාලදිවයින් ජාතිකයන් 2නෙකු ඇතුළු 6 දෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය පැවැසුවේ හෙරොයින් මත්කුඩු කිලෝ 4.2ක් ද අත්අඩංගුවට ගත් බවයි.

ලාංකික සැකකරුවන් 4 දෙනෙක් ද ඒ අතර වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්