රාජගිරිය වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශයක හටගත් ගින්න පාලනයට ශ්‍රී ලංකා යුද හමුදාවේ හෙලිකොප්ටර් යොදවා තිබේ.
බෙල් 212 හෙලිකොප්ටර් යානා ගින්න පාලනයට යෙදවූ බව ගුවන් හමුදාව පවසයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.