නවතම පුවත්

මහ බැංකු ගොඩනැගිලෙන් පැන සිසුවෙක් දිවි හානි කරගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ බැංකු ගොඩනැගිල්ලේ ඉහළ සිට බිමට පැන පාසල් සිසුවෙක් සියදිවි නසාගෙන ඇත. මිය ගිය සිසුවාගේ පියා මහ බැංකුවේ නීතී අංශයේ සේවය කරන අතර අද දහවල් කාලයේ පියා මුණගැසීමට පැමිණ ඇති අතර ඉන්පසු සිසුවා මෙසේ ජීවිතය තොර කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සේ වන විට CCTV පරික්ෂා කරමින් සිටින අතර. සිසුවාගේ පියා මේ වන විට සිහිසුන් තත්වයේ සිටි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි