නවතම පුවත්

හෙට සිට පාන් මිල බහී

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබාදීමේ අරමුණින් පාන්ගෙඩියක මිල අඩු කිරීමට තිරණය කළ බව එම සංගමය සඳහන් කර ඇත.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි