නවතම පුවත්

මහඡන්දෙදි මාතර ආසනයකුත් අඩුවෙයි – මොනරාගලට 1ක් වැඩිවෙයි

අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයට ලබාදී තිබූ එක් ආසනයක් මොණරාගල දිස්ත්‍රික්කය වෙත හිමිවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඊට හේතු වී ඇත්තේ 2014 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායක සංඛ්‍යාව වැඩිවීමත් 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායක සංඛ්‍යාව වැඩි වීමත් ය.

අද පැවති මාධ්‍ය හමුවක දී හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම කරුණු දැක්වී ය.

The colombo express මීට පෙර අනාවරණය කළ පරිදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් ආසනයක් ඉදිරි මහ මැතිවරණයේදී හිමිවන බව ද එහි දී අනාවරණය විය.

දැනට පවතින වාර්ථා අනුව පාර්ලිමේන්තුව තව සතියක කාලයක් තුළ විසුරුවෙනු ඇති බවත් එසේ වුවහොත් ඉදිරි මහ මැතිවරණය අප්‍රේල් 22 දාට පසු මැයි 4 වැනිදාට පෙර පැවැත්විය යුතු තවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වෙන දිනය, ව්‍යවස්ථාපිත බලතල අනුව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!