නවතම පුවත්

මුහුණට-මුහුණ ගැටුම ලබන සෙනසුරාදා

අසංක

අසංක

ආනන්ද-නාලන්ද විද්‍යාලයීය ‘සුලෝහිත සංග‍්‍රාමය’ ක‍්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා(02) ආරම්භ වේ.

දින දෙකක් පුරා එය පැවැත්වීමට නියමිතය.

මෙවර පැවැත්වෙන්නේ සුලෝහිත සංග‍්‍රාමයේ 90 වැනි තරගාවලියයි.

මෙම ක‍්‍රිකට් සංග‍්‍රාමය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා දිනයේදී කොළඹ ආනන්ද හා කොළඹ නාලන්ද විද්‍යාල දේකම එක්ව රථ පෙළපාලියක් ද පැවැත්වීය.

පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්