නවතම පුවත්

කොරෝනා සමග සටන් කිරීමට ශ්‍රී ලංකාවට ආධාර කරන්න සූදානම් – චීනය

අසංක

අසංක

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ආධාර සපයන බව චීන රජය පවසයි.

belt and road ව්‍යාපෘති සඳහා කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ අහිතකර බලපෑම තාවකාලික එකක් බව චීන රජය අවධාරණය කර සිටී.

චීනයේ උප විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දකුණු කොරියාව ඉරාකය හා කාම්බෝජියාවට කොරෝනා වසංගතය හා සටන් කිරීමට ඉදිරියේ දී ආධාර ලබා දීමට තීරණය කර ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ද මුදල් ආධාර ලබා දීමට චීනය අපේක්ෂා කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි