නවතම පුවත්

SLFP සන්ධාන හදද්දී SLPPය පොහොට්ටුවෙන් එන ලකුණු

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ඒ බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කොමිසමට දැනුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු පක්ෂ කිහිපයක් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කරන බව හා ඒ සඳහා පොදු ලකුණක් පිළිබඳ එකඟතාවට පැමිණෙන බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා