නවතම පුවත්

අද වයඹ, බස්නාහිර, සබරගමුව, හා දකුණට, මන්නාරම සහ මොනරාගල දැඩි උණුසුම් කාලගුණයක් – ප්‍රවේශම් වෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වයඹ, බස්නාහිර, සබරගමුව, හා දකුණු පළාත්වලටත් මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්කවලටත් අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ පිළිබඳව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

වැඩි වශයෙන් ජලය පානය කර, සෙවන ඇති ස්ථානවල රැඳී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා