නවතම පුවත්

ලූෂන් අමෙරිකාවේදී ලොව 4 වැනි තැනට

අසංක

අසංක

ඇමරිකාවේ පැවති IFBB Arnold Classic Amateur – 2020 කායවර්ධන තරගාවලියේ අවසන් වටය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ලූෂන් පුෂ්පරාජ් සිව්වන ස්ථානය දිනාගෙන තිබේ.

මිට පෙර පැවති තේරීම් වටයෙන් අවසන් පස්දෙනා අතරට තේරී පත්වූ ඔහු සිව්වැනි ස්ථානය දිනාගත්තේ සුපිරි බර පන්තිය නියෝජනය කරමින් පැවැත්වූ තරග වටයෙනි.

තරගයෙන් පසු ෆේස්බුක් ලයිව් ප්‍රේක්ෂකයින් අමතමින් තමා අපේක්ෂා කළ දිනුම මෙය නොවූව ද නිරන්තරයෙන් ඔහු දිරිගැන්වූ ලාංකිකයන් වෙත සිය ස්තූතිය පළකළේ ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි