නවතම පුවත්

ලුණුගම්වෙහෙරදී මාරක රිය අනතුරක් 06ක් ජීවිතක්ෂයට පත්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද අළුයම් කාලයේදී මත්තල – කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ක රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 9 දෙනාම තුවාල ලබා ඇති අතර ඔවුන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනෙක් පුද්ගලයන් තිදෙනා හම්බන්තොට හා දෙබරවැව රෝහල්වලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අණාවරණය වි ඇතැයි පොලීසිය සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා