නවතම පුවත්

දැරියට හදි කළ සිද්ධියේ දකුණේ මන්ත්‍රීට ඇප

අසංක

අසංක

බාලවයස්දකාර දැරියක් ලිංගික අපචාරයට ලක්කළ බවට චෝදනා ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් ‘රත්තරන්’ ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ, සැකකරු රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9ත් 12 ත් අතර කාලයේ අක්මීමන පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසයි.

නඩුව ලබන අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියමිතයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා