නවතම පුවත්

ශ්‍රී ලංකාවට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු වලට මඩකලපුවට යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද අළුයම දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොලේ සිට කොරියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් සහ ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස් රථ මගින් නිරෝධායන කටයුතු වලට රැගෙන ගියා. 

ඒ අනුව අද සිට ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියළුම මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.

මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්