කොළඹ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Picture of අසංක

අසංක

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීමත් සමග මෙම පියවර ක්‍රියාත්මකව ඇත.

කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහත වැටිණ.

දෛනික පිරිවැටුම මේ වන විට සටහන් වන්නේ රුපියල් මිලියන 69 ක් ලෙසය.