නවතම පුවත්

කොරෝනා හැදුණු පළමු ලාංකිකයා IDH රෝහලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය  ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා  වූ අතර මෙම පුද්ගලයා විදේශිකයන්ට මගපෙන්වීම් සිදුකරන සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම රෝගියාට  කොවිඩ්-19 වෛරසය වැළඳී තිබේද යන්න ස්ථීර වශයෙන් තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමානාකරණ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා