නවතම පුවත්

හුබෙයි රෝහල් 15ක් වසා දමයි

අසංක

අසංක

දෛනිකව කොරෝනා වයිසරය ආසාදනය වන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස අඩුවෙමින් පවතින බැවින් එම රෝගීන්ට ප්‍රතිකාර සැපයීමට තාවකාලිකව වූහාන්, හුබෙයි ප්‍රාන්තයේ ඉදි කර තිබූ රෝහල් 15ක් වසාදැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ක්‍රීඩාංගනයක් රෝහලක් ලෙසට පරිවර්තනය කර ගොඩ නගා තිබු වුඋචාන් තාවකාලික රෝහලද ඊයේ වසා දමා ඇති අතර එහි ප්‍රතිකාර ලැබූ අවසාන රෝගීන් 49දෙනාද ඊයේ සුවවී රෝහලෙන් පිටත්ව ගිය බව වාර්තාවේ.

දින 2ක් තුළ ඉදිකළ එම රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා දින 35කදී ආසාදිතයෝ 1,124ක් ඇතුළත් ව සිටියහ.

එහිදී ප්‍රතිකාර ලැබූ කිසිවකු මිය නොගිය අතර, රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවකුට හෝ වයිරසය ආසාදනය වී නොතිබිණි.

තාවකාලික රෝහල් 15 බවට පත් කළ ප්‍රදර්ශන ශාලා, ක්‍රීඩාංගණ, ගබඩා සංකීර්ණ සඳහා ආසාදිතයන් 12,000කට වැඩි පිරිසක් ඇතුළත් වී තිබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා