නවතම පුවත්

හුබෙයි රෝහල් 15ක් වසා දමයි

අසංක

අසංක

දෛනිකව කොරෝනා වයිසරය ආසාදනය වන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස අඩුවෙමින් පවතින බැවින් එම රෝගීන්ට ප්‍රතිකාර සැපයීමට තාවකාලිකව වූහාන්, හුබෙයි ප්‍රාන්තයේ ඉදි කර තිබූ රෝහල් 15ක් වසාදැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

ක්‍රීඩාංගනයක් රෝහලක් ලෙසට පරිවර්තනය කර ගොඩ නගා තිබු වුඋචාන් තාවකාලික රෝහලද ඊයේ වසා දමා ඇති අතර එහි ප්‍රතිකාර ලැබූ අවසාන රෝගීන් 49දෙනාද ඊයේ සුවවී රෝහලෙන් පිටත්ව ගිය බව වාර්තාවේ.

දින 2ක් තුළ ඉදිකළ එම රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා දින 35කදී ආසාදිතයෝ 1,124ක් ඇතුළත් ව සිටියහ.

එහිදී ප්‍රතිකාර ලැබූ කිසිවකු මිය නොගිය අතර, රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවකුට හෝ වයිරසය ආසාදනය වී නොතිබිණි.

තාවකාලික රෝහල් 15 බවට පත් කළ ප්‍රදර්ශන ශාලා, ක්‍රීඩාංගණ, ගබඩා සංකීර්ණ සඳහා ආසාදිතයන් 12,000කට වැඩි පිරිසක් ඇතුළත් වී තිබිණි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .