නවතම පුවත්

සංචාරකයන්ට ඉන්දියාව මුලුමනින්ම තහනම්

අසංක

අසංක

සංචාරක වීසා ඔස්සේ සිය රටට ඇතුල්වීමට කිසිදු විදේශිකයෙක්ට අවසර නොදීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

මෙම තීරණය හෙට සිට අප්‍රේල් මස 15 දින තෙක් . බලපැවැත්වීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම තීරණය ගත් බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 60 දෙනෙක් සිටින බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කර සිටි

රාජ තාන්ත්‍රික, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රැකියා විසා හැර වෙනත් කිසිදු වීසා පහසුකමක් හෙට සිට අප්‍රේල් මස 1 වෙනිදා තෙක් නිකුත් නොකිරීමටද මෙහිදී ඉන්දීය රජයතීරණය කර ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!