සමාජ ජාල මගින් ප්‍රචාරය කෙරෙන ස්ථාන කිහිපයකින් කොරෝනා රෝගීන් හමු වූ බවට පළ කෙරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස පොලිස් මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
එලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.