නවතම පුවත්

ඕස්ට්‍රේලියාවට එන විදේශිකයන් ගම්වල පදිංචි කිරීමේ තීරණයක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවද ඇතුළු විවිධ රටවල් වලින් ඉදිරියේදී රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ජනගහන පීඩනය අධික නගරවලින් බැහැර කර දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, වැනි ජනගහනය අඩු ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීමට එරට රජය සැලසුම් කර ඇත.

මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගරවල ජනගහන පීඩනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ඔස්ට්‍රේලියාවේ දැනට වෙසෙන විදෙස් සංක්‍රමණිකයින් තම වීසාවලට අදාළ ප්‍රදේශයේ නොසිටියහොත් වහාම එරටින් නෙරපීමටද ඕස්ට්‍රේලියා රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානු වීසා හිමිවන සංක්‍රමණිකයින් කුමන ලෙසකින් හෝ නියම කළ ප්‍රදේශයෙන් බැහැර වුවහොත් ඔවුන්ගේ වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇත.

පැතුම් වික්‍රමරත්න

.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා