නවතම පුවත්

මෙරට ඉන්න විදේශිකයින්ගේ වීසාවලට සහනයක්

අසංක

අසංක

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා බලපත්වල වලංගු කාලය දින 30 කින් දීර්ඝ කර ඇත.

පසුගිය 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත.

වීසා දීර්ඝ කිරීම්වලට අදාළ ගාස්තු ගෙවා තම විදේශ ගමන් බලපත්‍රයේ පිටසන් කිරීමට ලබන මස 08 හා 09 දිනවල එක් දිනක පමණක් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණිය යුතු බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

එම දිනයට පෙර අදාළ විදේශිකයා රටින් පිටවීමට අදහස් කරන්නේ නම් වීසා දීර්ඝ කිරීමට අදාළ ගාස්තු ගුවන්තොටුපොළේදී ගෙවිය හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.

එහිදී දඩ මුදල් අය නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා