නවතම පුවත්

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 50කට නගී – ලොව වටා දෙලක්ෂයක්

අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 50 ක් බව අනාවරණය වී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මි මේ බව පැවැසීය.

රෝගය ආසාදනය වු බවට සැක කෙරෙන රෝගීන් දිවයින පුරා රෝහල්වල 212 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරිය පවසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ.

මරණ ගණන 8160ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුව වූ රෝගීන්ගේ අනුපාතය ක්‍රමානුකූලව අඩුවීමේ තත්ත්වයක් පෙන්නුම් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා