නවතම පුවත්

වරකාපොල ප්‍රා. මන්ත්‍රීවරයකුටත් කොරෝනා

අසංක

අසංක

වරකාපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ගුවන් තොටුපළ සේවකයකු බවද පැවසෙන ඔහු පසුගිය දිනවල ප්‍රදේශයේ පැවැති මංගල, අවමංගල, උත්සව ආදි සියලුම පොදු රැස්වීම් ආදියට සහභාගී වීම නිසා ප්‍රදේශයේ කඩ සාප්පු ආදිය වසා දමා ස්වයං නිරෝධායනයට ලක්වීමට එහි වෙළඳ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ ඔහු ඉතා සමීපව ඇසුරු කරන පවුල් 5ක් මේ වනවිටත් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කරන බවයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!