නවතම පුවත්

ආණ්ඩුකාරවරු 2ක් ඉල්ලා අස්වෙති – මුසම්මිල්ට නාමයෝජනා නෑ

අසංක

අසංක

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයන් ලෙස ඔවුන් නම් කිරීම හේතුවෙනි.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාට නාමයෝජනා ලැබී නොමැති බව වාර්තා වේ.

ඔහු ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් මැතිවරණ කාර්‍යාලයක් පවා ස්ථාපනය කොට ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කළේය.

කිසියම් ආණ්ඩුකාරවරයකු මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය ධුරයෙන් ඉවත් වන ලෙස මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට තිබුණේ ද එම පසුබිමක තුළයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!