නවතම පුවත්

ආණ්ඩුකාරවරු 2ක් ඉල්ලා අස්වෙති – මුසම්මිල්ට නාමයෝජනා නෑ

අසංක

අසංක

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයන් ලෙස ඔවුන් නම් කිරීම හේතුවෙනි.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාට නාමයෝජනා ලැබී නොමැති බව වාර්තා වේ.

ඔහු ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් මැතිවරණ කාර්‍යාලයක් පවා ස්ථාපනය කොට ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කළේය.

කිසියම් ආණ්ඩුකාරවරයකු මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය ධුරයෙන් ඉවත් වන ලෙස මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට තිබුණේ ද එම පසුබිමක තුළයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්