නවතම පුවත්

කොරෝනාවට චීන වෛරසය කීම වැරදියි – WHO

අසංක

අසංක

දේශසිමා, ජාතිභේද, සමේ පැහැය, හෝ බැංකු ගිණුමේ ඇති මුදල් ශේෂය නොතකමින් පැතිරයන මෙම කොරෝනා වෛරසය, එක් ජන කොට්ඨාසයක් වෙත ලඝු කිරීම දෝෂසහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී

නව කොරෝනා වෛරසය, චීන වෛරසයක් ලෙසින් අර්ථදැක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උත්සාහයට ප්‍රතිචාර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක නිලධාරී මයික් රයන් මහතා ජාත්‍යන්තර මාද්‍ය හමුවේ අවධාරණය කර ඇත.

දැනට වාර්තාවී ඇති ආසාදිතයින් දෙලක්ෂයෙන් සියයට 80ක ප්‍රතිශතයක්ම යුරෝපානු සහ බටහිර පැසිෆික් කලාපයෙන් වාර්තාවී ඇති බවත්ඔහු මෙහිදී සඳහන් කර ඇත.

වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලා කිරීමේ, පරික්ෂා කිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ලොව සියලු රජයයන් කටයුතු කළ යුතු බවද ඔහු පවසා ඇත..

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි