වත්තල, කඳාන, ජාඇල පොලිස් බලප්රදේශවලටත් වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
නැවත දැනුම් දෙනතුරු එය ක්රියාත්මක ය.
මීගමුව හලාවත ආශ්රිතව කොරෝනා ආසාදිතයින් මෙම ප්රදේශවල බහුලව ගැවසීම නිසා නිරෝධායන මෙහෙයුම් සහ ආසාදිතයින් හඳුනාගැනීමට පොලිස් ඇඳිරිනීතිය ක්රියාත්මක කෙරේ.