නවතම පුවත්

FB කැළඹූ අපයෝජන සිද්ධියේ සැකකරු දැරියගේ සමීප ඥාතියෙක්

අසංක

අසංක

සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ දැරියක අපයෝජනය කරන සිදුවීමේ සැකකරු වන ඇයගේ පියාගේ නැගණියගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියාන් නැමති මැණික් ව්‍යාපාරිකයා වෙත සමාජ ජාල තුළින් චෝදනා එල්ල වුවද ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට පැමිණ කියාසිටියේ තමන් එවැන්නක් සිදු නොකළ බවත් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම පොලිස් පරීක්ෂණ සඳහා වරින් වර ඔහු ද කැඳවා විමර්ශන කළ ද මැණික් ව්‍යාපාරිකයා මෙම සිද්ධියට සම්බන්ධ නැතැයි තහවුරු විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්