නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන්ගෙන් වැඩි පිරිසක් රට ඉඳන් ආ අය

අසංක

අසංක

ශී‍්‍ර ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 59 දෙනාගෙන් 45 දෙනෙකුම විදේශගතව සිට පැමිණි හෝ නිරෝධායන කඳවුරු වලින් හඳුනාගත් පුද්ගලයින් වන බව ‘‘කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය’’ අනාවරණය කර සිටී.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන පුද්ගලයින් ගණන 2,463 ක් වන අතර විදේශිකයන් 27 දෙනෙකුද ඒ අතර වන බවද මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

මේ අතර ආරක්‍ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීම අනුව මාර්තු මස පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 8,437 දෙනෙකු මී වනවිට පොලිස් ස්ථානවල හා 119 ඇමතුම් මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා