නවතම පුවත්

මහඡන්දෙට අපේක්ෂකයන් 7452ක්

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂකයින් 7452 ක් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

ඉන් නාමයෝජනා පත්‍ර 617 ක් පිළිගෙන ඇති අතර 80 ක් ප්‍රතික්ෂේප විය.

වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 924ක් ලෙසයි.

අඩුම සංඛ්‍යාව වූයේ අපේක්ෂකයින් 152 ක් ඉදිරිපත් වන පොලොන්නරුව දිස්ත්‍රික්කයෙනි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා