නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ ගණන 11000 පන්නයි

අසංක

අසංක

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 11186ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 266,179කි.

මේවනවිට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින සුව සුව වීමේ සංඛ්‍යාව මේ වන විට පවතින්නේ 90,603ක් ලෙසයි.

මුල් අදියරේ දී 3%ක්ව පැවති ගෝලීය මරණ අනුපාතය මේ වනවිට 11% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් 1080ක් මියගොස් ඇත.

එය ගතවූ කාලය තුළ දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා රෝගී මරණ සංඛ්‍යාවයි.

වෛරසය ආරම්භ වූ චීනය අභිබවමින් මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව 4032 දක්වා ක් දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා රෝගීන් 47,021ක් එරටින් වාර්තා වේ.

කෙසේවෙතත් වෛරසය පැතිරීම ඇරඹුණු චීනයෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 3,248කි. රෝගීන් 80,967ක් එරටින් වාර්තා විය. මේ වනවිට එරට තත්ත්වය වඩාත් යහපත් වී ඇතැයි වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා